Page 2 of 2

Re: පහසුවෙන් සිංහලෙන් ලියන්න

Posted: Tue Apr 03, 2012 4:49 pm
by Nandika
Singrisi 1.8 maru. :D

Re: පහසුවෙන් සිංහලෙන් ලියන්න

Posted: Sat Apr 14, 2012 12:32 pm
by Chamith119
මෙක දැන් කැඩි කැඩිනෙ පෙන්නෙ . අකුරු upset . mage windows xp nisada ?

Re: පහසුවෙන් සිංහලෙන් ලියන්න

Posted: Sat Apr 14, 2012 3:40 pm
by Nandika
Hi Chamith119,

Chamith119 මම හිතන්නේ XP නිසා වෙන්න ඇති ඔය ලෙඩේ එන්නෙ.
මගේ අත්දැකීම් අනුව Windows7 වලදී ලියන දේවල් XP වලදි පේන්නෙ කැඩි කැඩි වගේ. :(

මමත් මේ ලියන්නෙ 7 වලදි.මේකත් upset ද?

මම ඊළග post 1 XP වලින් දාන්නම්...
එතකොට පුලුවන්නේ ලෙඩේ අල්ලගන්න... :)

Re: පහසුවෙන් සිංහලෙන් ලියන්න

Posted: Sat Apr 14, 2012 4:04 pm
by Nandika
Chamith119 ,
මෙන්න මේ post එක දාන්නෙ XP වලින්.
බලන්න මේ post එක හරියට පේනවද?

සත්‍යය ---- මේ වචනව්ය හරියට පේනවද...?

හැබයි මගේ නම් අවුලක් නෑ Chamith119

ඔයා SinhalaTamik දාලද?

Re: පහසුවෙන් සිංහලෙන් ලියන්න

Posted: Tue Apr 24, 2012 10:24 pm
by Nandika
මම මේ දෙකම post කරේ Nuwa දීපු Singrisi Unicode 1.8 වලින්.
:!: :!: :idea:

Re: පහසුවෙන් සිංහලෙන් ලියන්න

Posted: Fri Aug 17, 2012 3:30 pm
by Rksk
There is the first and only working singlish converter for Mobile phones.

www.SinglishForMobile.Tk

How to read sinhala on your mobile phone.

Re: පහසුවෙන් සිංහලෙන් ලියන්න (How to write in Sinhala)

Posted: Thu Aug 09, 2018 7:58 am
by Michaelsew
If I try to write "Nalla" in tamizh, I could write only ????. How can I use the ????????? "NA" . I am able to write all the other letters without any problem. Please advise.

Thanks,
JJK.

Re: පහසුවෙන් සිංහලෙන් ලියන්න (How to write in Sinhala)

Posted: Fri Aug 10, 2018 6:08 pm
by Neo
Michaelsew wrote:
Thu Aug 09, 2018 7:58 am
If I try to write "Nalla" in tamizh, I could write only ????. How can I use the ????????? "NA" . I am able to write all the other letters without any problem. Please advise.

Thanks,
JJK.
I cant understand the question. If you mean that's what you see when you enter it in our forum, here I'm trying to do it. நல்ல. Look like it works for me.